Total Pageviews

2,011

Monday, August 1, 2016

සිදු වුන විටෙක යම් නිවසක මරණ ගෙයක්
අහල පහල නිවෙසියන්ට මගුල් ගෙයක්
පිනට කන්ට හැක යන තුරු දවස් හතක්
හිතේ දුකට නැ වැටෙන්නේ එක කදුලක්

කිරි හොද්දට වැටෙන තුරු නිවැසියන් හැම
පැමින සිටිනවුන් රැදේවී නිවස තුල
ගැහැනුන් තනි රකී වෙන තුරු හත් දවස
පිරිමි සැමට බූරු පිටිය වෙයි නිවස

හත් දවසට ලෑබෙන බිස්කට් තේ සීනි
දානෙට හදන අතිරස පැනිරස ජාති
මලු පොදි තද කරන් යන්නට වෙයි හදිසි
මිය ගිය එකෙක් මුත් නිවසම විනාසෙකි 

3 comments: