සිදු වුන විටෙක යම් නිවසක මරණ ගෙයක්
අහල පහල නිවෙසියන්ට මගුල් ගෙයක්
පිනට කන්ට හැක යන තුරු දවස් හතක්
හිතේ දුකට නැ වැටෙන්නේ එක කදුලක්
කිරි හොද්දට වැටෙන තුරු නිවැසියන් හැම
පැමින සිටිනවුන් රැදේවී නිවස තුල
ගැහැනුන් තනි රකී වෙන තුරු හත් දවස
පිරිමි සැමට බූරු පිටිය වෙයි නිවස
හත් දවසට ලෑබෙන බිස්කට් තේ සීනි
දානෙට හදන අතිරස පැනිරස ජාති
මලු පොදි තද කරන් යන්නට වෙයි හදිසි
මිය ගිය එකෙක් මුත් නිවසම විනාසෙකි
hum aththamai
ReplyDeleteහොද අදහසක්...
ReplyDeleteඇත්ත තමයි
ReplyDelete