Total Pageviews

1,996

Friday, July 22, 2016

රාගික බැලූම්  ඇති
අඟ පසඟ හොදට ඇති
රුවෙන් ලස්සන නොමැති
කුණු කයට ලෝල ඇති,
මහත් හොරු හට 
පුදන්නට ඇති
සිතින් තැවි තැවි
කිම වරද මගෙ පමණ
අසනු මා සොයා 
එන උන්ගෙන් 

No comments:

Post a Comment