Total Pageviews

2,006

Wednesday, August 3, 2016

කතිරය



රතු, නිල්, කොළ පාටලෝකයක්
අලි, පුටු, සීනු සංකේත රාශියක්
මතක් වී එයි සොයන්
ලගදි මැතිවරණයක්
මවයි සුන්දර ලෝකයක්
ගොඩවදී දානෙ මලගමටත්
ප‍්‍රතිඵල ආවම මතක නෑ මොකුත්
      පොරොන්දු ලබන ඡන්දෙට
      රස්සාව පෝළිමට
      ජනතාව මෝඩයට


1 comment: